Skip to content
Home » තව අවු:5 කින් ලක්ෂ ගනන් වැටුප් ඇති රැකියා 5ක් – Top Jobs in Sri Lanka a/l technology jobs

තව අවු:5 කින් ලක්ෂ ගනන් වැටුප් ඇති රැකියා 5ක් – Top Jobs in Sri Lanka a/l technology jobs



5 Jobs with Millions of Money in 5 Years – Top Jobs in Sri Lanka #TopJobsInSriLanka #SeeYT.

Images related to the topic a/l technology jobs

තව අවු:5 කින් ලක්ෂ ගනන් වැටුප් ඇති රැකියා 5ක්  -  Top Jobs in Sri Lanka

තව අවු:5 කින් ලක්ෂ ගනන් වැටුප් ඇති රැකියා 5ක් – Top Jobs in Sri Lanka

Search related to the topic තව අවු:5 කින් ලක්ෂ ගනන් වැටුප් ඇති රැකියා 5ක් – Top Jobs in Sri Lanka

#තව #අව5 #කන #ලකෂ #ගනන #වටප #ඇත #රකය #5ක #Top #Jobs #Sri #Lanka
තව අවු:5 කින් ලක්ෂ ගනන් වැටුප් ඇති රැකියා 5ක් – Top Jobs in Sri Lanka
a/l technology jobs
You can see more ways to make money here: see more here
You can see more ways to make money here: see more here

50 thoughts on “තව අවු:5 කින් ලක්ෂ ගනන් වැටුප් ඇති රැකියා 5ක් – Top Jobs in Sri Lanka a/l technology jobs”

  1. AAT Charted වලින් qualified වෙලා පිටරට ගිහින් accounting job එකක් කරොත් monthly salary එක කීයද?

  2. biomedical scientist is the best occupation and it's good than a registered nurse …. … 😍 easy to be a biomedical scientist in sri lanka . If you passed o/l ,you can do foundation course for this bachelor of bio medical science , then after do bs.c (hons ) ..b m s .. ❤️

  3. අපි අද අකුරු කියවනව නම් ඒ කවුරුන් හෝ ගුරුභවතෙක් නිසා.ඉතින් වැඩිම වැටුපක් ලැබෙන්න ඕන ගුරුවරුන්ට 🤍

  4. හරි නම් වැඩිම වැටුපක් ලැබෙන්න ඕන ගුරුවරුන්ට.මොකද අනිත් හැම වෘත්තියකටම හැම කෙනෙක්ම පත් කරන්නේ ගුරුවරුන්❤

  5. Europe nam nursing and Electrical, walata hoda padi aka experienced aka anuwa wadi wenawa… Minisu innawa degree thiyenawa habai practical na.. Ahema unoth padi adui……mama harida

  6. NOBODY BECOMES A MILLIONAIRE OR A BILLIONAIRE BY WORKING FOR OTHERS AND DEPENDING ON THEM, GOOD INVESTMENT BRING MILLIONS OF DOLLARS, AND CONSISTENCY BRING BILLIONS, THE MARKET IS ALL ABOUT BTC AT THE MOMENT NOW.

  7. Lol.දැනටත් හොද PP එකක් කරන වෛද්‍ය නිලධාරීන් ලොකුගනන් හොයන්නෙ මන් දන්න දන්ත වෛද්‍ය නිලධාරීයෙක් ඉන්මව මිලියන 2එහා හොයනව මාසෙට

  8. මේ video එක කරපු ඔයාගෙ job එක මොකක්ද.මොකද මේක බලනකොට තේරෙන එකම දේ තමයි ඔයා දැනුම අඩු ගොඩක් නූගත් කෙනෙක් කියන එක.ඔයා කියපු එක රස්සාවක්වත් නැතුව සල්ලි හොයපු අය ඕනෙ තරං ලංකාවේ ඉන්නවා.අනික මම දැන් ඉන්න Irelandවල අය ලංකාව අගේ කරන විදිහ ඇහුවොත් ඔයාට ඔයා ගැනම ලොකු ලැජ්ජාවක් දැනෙයි.මම හිතන්නෙ මේක ඔයාගෙ පවුලෙ තත්ත්වයයි ඔයාගෙ ජානවලයි තියන වැරැද්දක්

  9. තව අවුරුදු පහකින් software engineers ලා නැත්තටම නැති වෙලා යනවා . හැම මිනිහෙක්ම software engineer වෙද්දී ඒ රැකියාවට තියන ඉල්ලීම නැති වෙලා යනවා සහ දැන් තියන තාක්ෂණික තත්ත්වයත් එක්ක ඉදිරියේදි මිනිස්සුන්ට software engineer කෙනෙක්ගෙ සේවය නැති වෙලා යනවා දැනටමත් software engineer කෙනෙක්ගෙ පඩිය ගොඩක් අඩුයි .

Leave a Reply

Your email address will not be published.